ඇක්සිඩන්ට් එක
ඇක්සිඩන්ට් එක මීට සතියකට කලිං... අපේ පැත්තෙ Accident එකක් උනා Traffic කාරයෙක්ට බයේ පට්ට speed ආපු කොල්ලෙක් පාලමක වැදිල මැරුන.කොල්ල ගන්න දෙයක් නෑ.. යෝගට් එකක් පොලොවෙ ගැහුව වගේ.. මමත් වැඩ ඇරිල එනගමන් පඩය වගේ මිනියට එබුනා.. ටෞහුඩු.. එම්බාම් කරන එකා කොහොම හදයිද කියන එක මට ප්‍රස්නෙ උනේ.. සුපුරුදු විදියට දවස් හයක් ගෙව්නා..බොසාට කොලඹ Head office එකට යන්න වෙලා..මට කිව්වා අ...... මට presentation එකක් තියෙනව හදල ඉවරයක් කරල දෙන්න කියල. මැරීගෙන ඉතිම් රෑ ඕක හැදුව.හදල ඉවර වෙනකොටත් රෑ 12.55 වගේ කොපි එකකුත් බීලා අනිත් වැඩ කරන අයටත් ජොගියක් දාලා යද්දි 1.20යි. මම Bike එකේ රෑ ගමන් යද්දි වැඩි speed ගන්නෑ 50 ම තමයි.. මම අර කොල්ල මැරුන කිව්ව තැනට මීටර් 5-6ක් ඇති Bike එක ගොඩක් ගැස්සෙන්න ගත්තා.. bike එකේ අව්ලක් වෙන්න කොහොමවත් වෙන්න බෑ bike එක අරන් මාස 3යි.pulsar 150 තියෙන අය දන්නව බයික් එක 55-60 යද්දි ගැස්සෙන්න වදින්න ඕන බර ගැන.. මම bike එක 15ට විතර slow කරා.. කව්රුහරි කිව්වොත් නිදිමත වැඩි කමට විකාර වෙලා කියල ඌට දෙන්නෙ මැරිල වැටෙන්න එකක්.. මිනී දාහක් විතර තියෙන පල් වලකින් එන කුනග...